දයා සඳගිරි සජිත්ට එක්වෙයි – ඉහලම උපදේශක තනතුරක්!
හිටපු නාවික හමුදාපති දයා සඳගිරි මහතා සමගි ජන බලවේගයට එක් වී තිබෙනවා.
ඒ මහතා පක්‍ෂයේ සමුද්‍රීය හා නාවුක ප්‍රතිපත්ති පිළිබඳ උපදේශක ලෙස පත් කර තිබෙනවා.
දයා සඳගිරි මහතා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ධූරයේද කටයුතු කර ඇත.
දයා සඳගිරි සජිත්ට එක්වෙයි – ඉහලම උපදේශක තනතුරක්!
2024-02-07T19:47:00+05:30
Gossip Lanka Hot News






