ෆොන්සේකා මුල්ලටම... තවත් මේජර් ජනරාල්වරයෙක් සජිත්ට එක්වේ... වහාම තනතුරක්!
විශ්‍රාමික මේජර් ජෙනරාල් සත්‍යප්‍රිය ලියනගේ මහතා සමගි ජන බලවේගය සමඟ එක්වී තිබේ.
එම පක්ෂයේ දුෂණ විරෝධී ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේ ඒකක ප්‍රධානියා ලෙස හා සජිත් විපක්ෂ නායකවරයාගේ දූෂණ විරෝධී ගමනේ උපදේශක ලෙසද ඒ මහතා පත්කර ඇත.
ෆොන්සේකා මුල්ලටම... තවත් මේජර් ජනරාල්වරයෙක් සජිත්ට එක්වේ... වහාම තනතුරක්!
2024-02-23T16:04:00+05:30
Gossip Lanka Hot News