ඉහලම ලේකම්වරයෙකුගේ ඉල්ලා අස්වීමේ ලිපිය ජනපතිට!
රජයේ ඉහලම අමාත්‍යංශයක ලේකම්වරයෙකු සිය ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට යොමු කර ඇති බව වාර්තා වේ.
තමන් මෙම ඉල්ලා අස්වීමේ ලිපිය ප්‍රතික්ෂේප කරන බවත් අස්වීමේ ලිපිය ඉවත් කරගන්නා ලෙසත් ලේකම්වරයාට ජනාධිපතිවරයා දන්නවා ඇති බවද වාර්තාවේ.
ඉහලම ලේකම්වරයෙකුගේ ඉල්ලා අස්වීමේ ලිපිය ජනපතිට!
2024-02-23T19:58:00+05:30
Gossip Lanka Hot News






