gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

‘ලක් අම්මට අමාරුයි’ සනීප කරන්න දමිතා ගම්පහට SJBන් එයි (VIDEO)

ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදී සමගි ජන බලවේගය යටතේ රංගන ශිල්පිනී දමිතා අබේරත්න මහත්මිය ගම්පහ දිස්ත්‍රික්කයෙන් තරග කිරීමේ සූදානමක් පවතින බවට වාර්තා වෙයි.

ඒ සදහා මේ වන විටත් සමගි ජන බලවේගයේ නායකත්වය ඇතුළු ගම්පහ දිස්ත්‍රියක්යේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් එයට කැමැත්ත පළකර ඇතැයිද සදහන්ය.

ඒ අනුව ඉදිරියේදී ඇය ගම්පහ දිස්ත්‍රික්කයේ සිය දේශපාලන කටයුතු ආරම්භ කිරීමට නියමිත බවටත් වාර්තා වෙයි.

ගාලු මුවදොර අරගලය ක්‍රියාත්මක වූ සමයේ එහි ඉදිරිපෙළ නායිකාවක් ලෙස කටයුතු කළ ඇය පසුව සමගි ජන බලවේගය සමඟ දේශපාලනයට පිවිසුනාය.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka