සජබ රැස්වීම් ෆොනීට තහනම්!
සමගි ජනබල වේගයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතාට පක්ෂයේ කිසිදු රැස්වීමකට සහභාගිවීම තහනම් කර ඇතැයි වාර්තා වෙනවා.
සිය තරනතුර අහිමි කිරීමට යන බව පවසමින් පක්ෂ නායකත්වයට,මහ ලේකම්වරයාට සහ පක්ෂයේ ප්‍රධානින් කිහිපදෙනෙකුට එරෙහිව ෆොන්සේකා මහතා අධිකරණයෙන් වාරණ නියෝගයක්ද ලබාගෙන තිබෙනවා.
මේ අතර සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම ඊයේ පස්වරුවේ සූම් තාක්ෂණය ඔස්සේ පවතී අතර ඒ සඳහාද ෆොන්සේකා මහතා සම්බන්ධවී නොසිටි බවයි වාර්තා වන්නේ.
සජබ රැස්වීම් ෆොනීට තහනම්!
2024-02-20T13:25:00+05:30
Gossip Lanka Hot News






