gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

අපේ ජනබල පක්‍ෂය පාලන කරන්නේ පවුලෙන්.. අලුත් නායකයා මං දන්නෙත් නෑ - රතන හිමි

අපේ ජන බල පක්ෂයේ සභාපති සමන් පෙරේරා මහතාගේ ඝාතනයෙන් පසුව එම පක්‍ෂය අභ්‍යන්තරයේ සිදුවන්නේ කුමක්දැයි තමන්ටත් දැනගැනීමට නොහැකි වී ඇතැයි එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ සඳහන් කරති.

අපේ ජන බල පක්ෂය පාලනය කරන්නේ සමන් පෙරේරාගේ පවුලේ සාමාජිකයන් බවත් එම පක්ෂයේ කිසිවකු සමග තමන් සබඳතා පවත්වන්නේ නැති බවත් උන්වහන්සේ පැවසූහ.

සමන් පෙරේරා මහතාගේ අභාවයෙන් පත් පසු හිස්ව පවතින පක්ෂයේ සභාපති ධුරයට පත් කරන්නේ කවුරුන්ද යන දැනගැනීමට තමන් වහන්සේට පවුලේ සාමාජිකයන් සම්බන්ධ කරගැනීමට නොහැකි වී ඇති බවද උන්වහන්සේ කියා සිටියහ.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka