ජනාධිපතිවරණය ගැන ජනාධිපති කාර්යාලයෙන් නිවේදනයක්!
නියමිත කාලයට ජනාධිපතිවරණය හා මහමැතිවරණය පැවැත්වෙන බව ජනාධිපති මාධ්‍ය ඒකකය නිවේදනය කරයි.
ඊට අවශ්‍ය මුදල් අයවැය මගින් ලබා දෙයි.
මැතිවරණ පැවැත්වීම මැතිවරණ කොමිෂන් සභාවේ වගකීමක් වන අතර ඊට අවශ්‍ය පහසුකම් සැලසීමට රජය සම්බන්ධ වී කටයුතු කිරීමට නියමිතය.
ජනාධිපතිවරණය ගැන ජනාධිපති කාර්යාලයෙන් නිවේදනයක්!
2024-02-13T14:24:00+05:30
Gossip Lanka Hot News






