රනිල්ට සහාය දෙන්නේ නෑ! රනිල් දේශපාලනයට ආ බියගම ආසනයටම පොහොට්ටුවේ දසබල සේනා වැඩසටහන අරන් ගිය නාමල් කියයි! (VIDEO)
විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සදහා මේ අවස්ථාවේ ජනාධිපතිවරයාගේ පාර්ශ්වයෙන් යෝජනාවක් ඉදිරිපත් වුවහොත් ඊට සහාය නොදෙන බව නාමල් රාජපක්ෂ මහතා කීය.
එම මාතෘකාව මේ මොහොතේ සාකච්ඡා කළ යුතු නැති බවද මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.
රනිල්ට සහාය දෙන්නේ නෑ! රනිල් දේශපාලනයට ආ බියගම ආසනයටම පොහොට්ටුවේ දසබල සේනා වැඩසටහන අරන් ගිය නාමල් කියයි! (VIDEO)
2024-02-13T14:27:00+05:30
Gossip Lanka Hot News