gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

රාජ්‍ය බුද්ධි අංශ තහවුරු කළා... වහාම පාර්ලිමේන්තුව විසුරුවා හරිනවා!

මෙම වසරේ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයෙන් පසුව ජාතික ජන බලවේග නායක අනුර දිසානායක නියත වශයෙන්ම ජනාධිපතිවරයා බවට පත්වන බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සඳහන් කරයි.

සියලුම සමීක්ෂණ වාර්තා ජාතික ජන බලවේග නායක අනුව අනුර දිසානායක ජනාධිපති වන බව සඳහන් කර ඇති බවත් රාජ්‍ය බුද්ධි අංශ පවා ඒ සම්බන්ධයෙන් වාර්තා ලබාදී ඇති බවද ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සඳහන් කරයි.

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා බවට පත්වූ පසු පවතින පාර්ලිමේන්තුව සමඟ වැඩ කිරීමට සූදානම් නැති බැවින් වහාම පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට කටයුතු කරන බවද ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සඳහන් කරයි.

පාර්ලිමේන්තුව විසුරුවා නව ආණ්ඩුවක් පිහිටුවීමට කටයුතු කරන බවද ජනහමුවක් අමතමින් ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මේ බව සඳහන් කරයි.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka