EXCLUSIVE : අද රාත්‍රියේ තීරණාත්මක-ලොකු දේශපාලන සිදුවීමක් සිද්ධ වෙනවා!
මේ දිනවල රටේ දේශපාලනය පවතින්නේ අතිශය උණුසුම්වය.
ඒ අනුව පසුගිය දින කිහිපය පුරා යම් යම් දේශපාලන පෙරළි කිහිපයක් පාර්ලිමේන්තුව තුළත්, පාර්ලිමේන්තුව පිටතදීත් සිදුවන ආකාරයක් දැකගන්නට ලැබිණ.
ඊට සමගාමීව අද (08) රාත්‍රියේ අතිශය තීරණාත්මක දේශපාලන සිදුවීමක් සිදුවීමට නියමිතව ඇති බව දේශපාලන ආරංචිමාර්ග සදහන් කරයි.
අපට ඇති ආරංචිමාර්ගවලින් කියවෙන්නේ ඉදිරියේ රටේ දේශපාලන ගමන් මග තීරණය කෙරෙන සුවිශේෂ දේශපාලන පෙරළියක ආරම්භය මේ හරහා සනිටුහන් වනු ඇති ඇති බවකි.
EXCLUSIVE : අද රාත්‍රියේ තීරණාත්මක-ලොකු දේශපාලන සිදුවීමක් සිද්ධ වෙනවා!
2024-02-08T13:58:00+05:30
Gossip Lanka Hot News






