මට 63%ක ජනතා විශ්වාසය දිනාගත හැකියි... රට ගොඩනැගිය හැක්කේ මටයි - දිලිත් ජයවීර
අද වන විට රටේ ජනතාවගෙන් 63%ක් නව දේශපාලන නායකයෙකු සොයන බවත් එම 63%ක ජනතා විශ්වාසය දිනාගත හැකි නායකයා තමන් බවත් මව්බිම ජනතා පක්ෂයේ නායක ව්‍යවසායක දිලිත් ජයවීර මහතා සඳහන් කරයි.
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ යන නම බැසිල් රාජපක්ෂ මහතාට කියන තවත් නමක් බවද ඒ මහතා පවසයි.
අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ ජාතික ජන බලවේගයේ අරමුණ ආණ්ඩු බලය ලබාගැනීම නොව දේශපාලනිකව බලවත්ව සිටීම පමණක් බවද දිලිත් ජයවීර මහතා පෙන්වා දෙයි.
ඒ අනුව රට ගොඩනැගිය හැකි තමා ප්‍රමුඛ මව්බිම ජනතා පක්ෂයට බවටද ඔහු තව දුරටත් කියා සිටී.
මට 63%ක ජනතා විශ්වාසය දිනාගත හැකියි... රට ගොඩනැගිය හැක්කේ මටයි - දිලිත් ජයවීර
2024-02-08T20:30:00+05:30
Gossip Lanka Hot News






