gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

‘විදුලිය නැත්නම් ලාම්පුවෙන් පාඩම් කරන්න..’ කී ලංවිම ලොක්කා ඉල්ලා අස්වේ... ජාතියෙන් සමාව ගනී!

විදුලිය නැත්නම් ලාම්පු එළියෙන් දරුවන් ඉගෙනීමට යොමුවිය යුතු බවට විදුලි බල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක නොයෙල් ප්‍රියන්තගේ මහතා කළ ප්‍රකාශය පිළිබඳව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සමාව ඉල්ලා සිටී.

රූපවාහිනී නාලිකාවක පැවැති වැඩසටහනකදී ලංකා විදුලි බල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේ විදුලි බලය නැතත් ලාම්පු එළියෙන් දරුවන් ඉගෙනීමට යොමුවිය යුතු බවත් එවන් තත්ත්වයන් යටතේ අධ්‍යන කටයුතුවල දක්ෂතා පෙර පරම්පරාවන් විසින් ලබා ලබාගෙන ඇති බවත්ය.

කෙසේ වෙතත් එම ප්‍රකාශය සම්බන්ධයෙන් සමාජ ජාලවල දැඩි විවේචන එල්ල වුණ පසුබිමක මාධ්‍ය ප්‍රකාශකවරයා සිය ධුරයෙන් ඉල්ලා අස්වී ප්‍රසිද්ධියේ සමාව ඉල්ලා ඇත.

ඔහුගේ ප්‍රකාශය සම්බන්ධයෙන් මණ්ඩලයේ කළමනාකාරීත්වයද පියවර ගනු ඇති බව විදුලිබඳ අමාත්‍යවරයා කියා සිටියි.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka