gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

වන්දි ගෙවන්නැයි ගෝඨාගෝගම සුද්දිට අධිකරන නියෝගයක්!

පසුගිය අරගල සමයේ ගාලු මුවදොර ගෝඨාගෝගම ලෙස නම් කරන ලද ප්‍රදේශයේ රැඳී සිටි බ්‍රිතාන්‍ය ජාතික කාන්තාවකට රුපියල් ලක්ෂ දෙකහමාරක මුදලක් නඩු ගාස්තු වශයෙන් ගෙවන්නැයි අභියාචනාධිකරණය විසින් නියෝග කර තිබේ.

බ්‍රිතාන්‍ය ජාතික කෙලින් ෆ්‍රේසර් නම් මෙම තරුණියගේ වීසා අවලංගු කර රටින් පිටවන ලෙස ආගමන විගමන පාලකවරයා විසින් කරන ලද නියෝගයක් බල රහිත කිරීමේ ආඥාවක් නිකුත් කරන ඉල්ලමින් ඇය ගොනුකර තිබූ අභියාචනා පෙත්සම නිෂ්ප්‍රභා ක්‍රමයෙන් අධිකරණය විසින් මෙම නියෝගය නිකුත් කර ඇත.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka