gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

පොහොට්ටුවට 9%යි.. එන ඡන්දෙන් පරාජය ස්ථිරයි - චම්පිකගේ සමීක්‍ෂණය මෙන්න

මීළඟ මැතිවරණයෙන් පවතින රජය අනිවාර්යයෙන්ම වෙනස් වන බව එක්සත් ජනරජ පෙරමුණු නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා සඳහන් කරයි. ජනතාව ක්ෂේත්‍ර රැසකින් පීඩනයට පත්ව සිටිති. එවැනි අවස්ථාවක වත්මන් රජයට ජනතා අප්‍රසාදය එල්ල වී තිබේ.

වර්තමානයේ දී පොදුජන පෙරමුණට පක්ෂපාත පිරිස සියයට 9 ක් පමණි.

එහෙත් පාර්ලිමේන්තුවේ සියයට 51 ක බලයක් ඔවුන් සතුය.

එය සාධාරණ නොවන බව රණවක මහතාගේ අදහසයි.

කෙසේවෙතත් ඉදිරි මැතිවරණයේදී වත්මන් රජය අනිවාර්යයෙන්ම පරාජය වන බව හෙතෙම අවධාරණය කරයි.

ලෙෂාන් විදානගමාච්චි
මාධ්‍ය ලේකම්


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka