හෙට දකුණු පළාතේ ශෝක දිනයක්! ජාතික කොඩිය අඩකුඹු කරන්න දන්වයි!
හිටපු මුදල් අමාත්‍ය රොනී ද මැල් මහතාගේ අවසන් කටයුතු කෙරෙන හෙට (01) දිනය දකුණු පළාත තුළ ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත් කරන බව දකුණු පළාත් ආණ්ඩුකාර ආචාර්ය විලී ගමගේ මහතා පැවසීය.
ඒ අනුව හෙට දිනයේ දකුණු පළාතේ සියලු රාජ්‍ය ආයතන වල ජාතික කොඩිය අඩකුඹු කරනලෙස දන්වා තිබේ.
රොනී ද මැල් මහතාගේ අවසන් කටයුතු හෙට සවස රුහුණු විශ්ව විද්‍යාලයේදී සිදුකිරීමට නියමිතයි.
– නාගොඩ සුමන උදයන්ත
හෙට දකුණු පළාතේ ශෝක දිනයක්! ජාතික කොඩිය අඩකුඹු කරන්න දන්වයි!
2024-02-29T20:27:00+05:30
Gossip Lanka Hot News






