gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

නාරාහේන්පිට ඉඩමක් බලෙන් ගත්ත නඩුවෙන් ධර්මසේන දිනුම්!

නරාහේන්පිට ප්‍රදේශයේ පිහිට ඉඩමකට බලහත්කාරයෙන් ඇතුළු වීම සම්බන්ධයෙන් පවරා තිබූ නඩුවෙන් එම ඉඩමේ අයිතිය ශ‍්‍රී ලංකා හිටපු ක්‍රීඩක ජාත්‍යන්තර ක්‍රිකට් විනිසුරු කුමාර ධර්මසේන මහතා සහ ඔහුගේ සමාගමට හිමිවන බව අධිකරණය තීන්දු කර තිබේ.

කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අධිකරණය නඩුවේ තීන්දුව දෙමින් සඳහන් කර ඇත්තේ එම ඉඩමේ සංතකය නිසි පරිදි සිවිල් අධිකරණයකින් තීරණය කරන තෙක් ඉඩමේ අයිතිය එම සමාගමටත් එහි අධ්‍යක්ෂවරුන්ටත් හිමිවන බවයි.

අදාළ ඉඩමේ අයිතිය හුමාරුව බලහත්කාරයෙන් සිදුවූවක් බවට ඔප්පු කිරීමට පැමිණිලි පාර්ශවය සාක්ෂි ඉදිරිපත් කර නැති බවත් එනිසා එය බලහත්කාරයෙන් සිදුවූ එකක් නොවන බවටත් අධිකරණය පැවසීය.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka