සමගි ජන බලවේගයෙන් කථා නායකට එරෙහි විශ්වාස භංගයක්… අත්සන් ගැනීම අරඹයි
මාර්ගගත සුරක්‍ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත අත්තනෝමතිකව සම්මත කර ගැනීමට කටයුතු කළ බව කියමින් සමගි ජන බලවේගය විසින් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කිරීමට කටයුතු යොදා තිබේ.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මහාචාර්ය ජී එල් පීරිස්, එම් ඒ සුමන්තිරන්, ලක්ෂ්මන් කිරිඇල්ල, තිස්ස අත්තනායක, චන්දිම වීරක්කොඩි, ශාන් විජලාල්ද සිල්වා ඇතුළු පිරිසක් කොළඹ විපක්ෂ නායක කාර්යාලයේදී අද(26) පෙරවරුවේ ඊට අත්සන් තැබූහ. – ලංකාදිප
සමගි ජන බලවේගයෙන් කථා නායකට එරෙහි විශ්වාස භංගයක්… අත්සන් ගැනීම අරඹයි
2024-02-26T14:07:00+05:30
Gossip Lanka Hot News






