න්‍යෂ්ඨික ප‍්‍රහාරයකට මුහුණ දෙන්න ශ‍්‍රී ලංකාව සූදානම්!
කලාපය තුළ සිදුවන න්‍යෂ්ටික ප්‍රහාරයකින් ඇතිවන විකිරණශීලි තත්ත්වයකට මුහුණ දීමට ශ්‍රී ලංකාව සූදානම් බව පරමාණු බලශක්ති නියාමන සභාව සඳහන් කරයි.
ඔවුන් මේ බව සඳහන් කර ඇත්තේ බලශක්ති හා ප්‍රවාහන පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව රැස් වූ අවස්ථාවේදීය.
මෙම සභාව පාර්ලිමේන්තු මන්ත්‍රී නාලක බණ්ඩාර කෝට්ටගොඩ මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී රැස්විය.
න්‍යෂ්ඨික ප‍්‍රහාරයකට මුහුණ දෙන්න ශ‍්‍රී ලංකාව සූදානම්!
2024-02-23T07:05:00+05:30
Gossip Lanka Hot News






