ශ‍්‍රීලනිප බලකණු දෙකක් සජිත්ගේ වේදිකාවේ!
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දේශපාලඥයන් දෙදෙනෙකු සමගි ජන බලවේගය සමඟ එක් වී තිබේ.
සජිත් ප්‍රේමදාස මහතාට සහාය ඵල කිරීමට මෙසේ එක් වී ඇත්තේ ගාමිණී තිලකසිරි හා ගාමිණී සිල්වා යන හිටපු පලාත් සභා මන්ත්‍රීවරුන්ය.
සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන සක්වල වැඩ සටහනේ 100 වන අදිරයේදී මෙම දෙදෙනා එම පක්‍ෂයට එක්වී තිබේ.
ශ‍්‍රීලනිප බලකණු දෙකක් සජිත්ගේ වේදිකාවේ!
2024-02-16T14:12:00+05:30
Gossip Lanka Hot News






