නාගානන්දට නීතිඥ වෘත්තියේ යෙදීම තහනම් කරයි... ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයක්!
නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු මහතාට මින් ඉදිරියට නීති වෘත්තියේ යෙදීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය අද (29) නියෝගයක් නිකුත් කර තිබෙනවා.
නාගානන්ද කොඩිතුවක්කු මහතාට ඉදිරිපත් වූ පැමිණිල්ලක් විභාග කිරීමෙන් අනතුරුව ප්‍රියන්ත ජයවර්ධන , ප්‍රීති පද්මන් සූරසේන සහ එස්. තුරයි රාජා යන මහත්වරුන්ගේ සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් එම තීන්දුව ලබා දී තිබුණා.
නාගානන්දට නීතිඥ වෘත්තියේ යෙදීම තහනම් කරයි... ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයක්!
2024-02-29T12:15:00+05:30
Gossip Lanka Hot News






