gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

ජනාධිපතිවරණය කැදවන දිනය ප්‍රකාශයට පත් කරයි

මෙම වසරේ එළඹෙන සැප්තැම්බර් (18) සහ ඔක්තෝබර් (18) අතර එක් දිනයකදී ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය ප්‍රකාශයට පත්කරන බව මැතිවරණ කොමසාරිස් ජෙනරාල්වරයා සදහන් කරයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරණය මෙම වසරේ පැවැත්විය යුතු අතර ඒ සඳහා අයවැය මගින් මේ වන විටත් මුදල් වෙන්කර තිබෙන බවත් ඕනෑම මැතිවරණයක් පැවැත්වීමට කොමිෂන් සභාව සූදානම් බවද කොමසාරිස් ජෙනරාල්වරයා සදහන් කරයි.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka