gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

මහින්ද බන්ධනාගාරයට! කෙහෙලිය හා සාකච්චා!

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල ගේ සුවදුක් විමසීම සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ගොස් තිබේ.

හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා රක්ෂිත බන්ධනාගාරගත කලද ඔහුට ඇති අසනීප තත්ත්වයන් මත මේ වන විට රඳවා සිටින්නේ වැලිකඩ බන්ධනාගාර රෝහලේය.

හිටපු ජනාධිපතිවරයා එහිදී හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා සමග පැය භාගයක පමණ කාලයක් කතාබහක නිරත වී තිබේ.

දීර්ඝ කාලීනව ප්‍රතිකාර ලබා ගන්නා බෝ නොවන රෝග කීපයක්ම හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයාට තිබීම හේතුවෙන් වෛද්‍ය නිර්දේශ මත ඔහු බන්ධනාගාර රෝහලට ඇතුළත් කර සිටී.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka