gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

තව සතියකින් බැසිල් ඇවිත් සංවිධානය කරනවා... පියා ගිය අඩි පාරේ පුතත් යනවා - මහින්ද රාජපක්ෂ

ඉදිරියේදී මැතිවරණයට මුහුණදෙන ආකාරය සම්බන්ධයෙන් ඊයේ (26) දිනයේ සාකච්ඡා කළ බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා.

තවත් සතියකින් දෙකකින් පමණ බැසිල් රාජපක්ෂ දිවයිනට පැමිණෙන බවත්, ඉන් අනතුරුව සංවිධානය කිරීම් සම්බන්ධයෙන් සාකච්ඡා කරන බවයි හිටපු ජනාධිපතිවරයා මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කළේ.

මෙහිදී හිටපු ජනාධිපතිවරයා කාලයක් විහාරස්ථානවලට ගිය ආකාරයෙන් වර්තමානයේදී නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාද විහාරස්ථානවලට යාමට පටන්ගෙන ඇති බව මාධ්‍යවේදීන් විමසා සිටි අතර එයට පිළිතුරු ලබාදුන් හිටපු ජනාධිපතිවරයා සඳහන් ක​ළේ පියා ගිය අඩි පාරේම පුතාද යා යුතු බවයි.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka