gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

රනිල් සමග ඉදිරියට යන්න සූදානම් බව SJB කියයි

රනිල් වික්‍රමසිංහ මහතා පොහොට්ටු ආරක්ෂා කිරීම අතහැරියොත් ඔහු සමග සාකච්ඡා කිරීමට සූදානම් බව සමගි ජන බලවේගය සඳහන් කරයි.

එම පක්ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී නලින් පණ්ඩාර මහතා පෙන්වා දෙන්නේ වික‍්‍රමසිංහ මහතාගේ ප්‍රතිපත්ති සහ තම පක්ෂයේ ප්‍රතිපත්ති සමාන බවයි.

නමුත් පොහොට්ටුව ආරක්ෂා කරන නිසා ඔහු සමග එකඟතාවයකට යාමට නොහැකි බවත් එම මාවත අතහැරියත් ඔහු සමග සාකච්ඡා කර ඉදිරි ක්‍රියාමාර්ගග සඳහා එළඹිය හැකි බවද ඔහු සඳහන් කළේය.

මාධ්‍ය හමුවක් අමතමින් මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කරන ලදී.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka