දෙපාරක් කළ, තුන්වැනි වරටත් ඉල්ලා බැරිවූ විධායක ජනපතිකම මහින්දටත් එපා වෙයි!
විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සඳහා තම සහාය හිමිවන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
“අවුලක් නැහැ. නැති කළොත් හොඳයි. මම හිටපු එකනේ. අද රටම කියන්නේ නැති කරන්න කියලනේ. “
රාජපක්ෂ මහතා දෙවරක්ම විධායක ජනපතිවරයා ලෙස මහජන ඡන්දයෙන් තේරී පත්වූ අතර ඒ මහතා තෙවැනි වරටත් එම ධූරයට පත්වීමට තරඟ වැදුණද ඉන් පරාජයට පත් විය.
දෙපාරක් කළ, තුන්වැනි වරටත් ඉල්ලා බැරිවූ විධායක ජනපතිකම මහින්දටත් එපා වෙයි!
2024-02-16T13:33:00+05:30
Gossip Lanka Hot News






