gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

විදුලි බිල 20%කින් 30%කින් අඩු කරන හැටි මාලිමාව මහජන උපයෝගීතා කොමිසමට පෙන්වා දෙයි (VIDEO)

විදුලි බිල අඩු කිරීම සම්බන්ධයෙන් ජාතික ජන බලවේගයේ කරුණු ඉදිරිපත් කිරීම සඳහා එහි ජාතික විධායක සභිකයින් වන වෛද්‍ය නලින්ද ජයතිස්ස, වසන්ත සමරසිංහ සහ ඉංජිනේරු කුමාර ජයකොඩි යන අය ඊයේ (15) මහජන උපයෝගීතා කොමිසමට ගිය අතර එහිදී ඔවුන් විදුලි බිල 20%කින් 30%කින් අඩු කළ හැකි බව පෙන්වා දී තිබේ.

මෙහිදී මහජන උපයෝගීතා කොමිසම මහජනතාවගේ ප්‍රාර්ශවය නියෝජනය කරමින් කටයුතු කළයුතු ආකාරයත් විදුලිබල මණ්ඩලය සහ මහජන උපයෝගීතා කොමිසම මේ වනවිට කටයුතු කරමින් සිටින ප්‍රශ්න සහගත ආකාරයත් එහිදි ජාතික ජන බලවේගයේ නියෝජිතයින් කරණු පැහැදිලි කරමින් ප්‍රශ්න කර ඇත.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka