gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

කෙහෙළියට පාර්ලිමේන්තු යන්න අවසර- එහෙත් අද යෑම ඔහු ප්‍රතික්ෂේප කරයි

රක්ෂිත බන්ධනාගාර ගතව සිටින හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා අද පෙරවරුවේ පාර්ලිමේන්තුවේ නව සැසි වාරය ආරම්භ කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිදුකරන රාජාසන කතාව සවන්දීමේ අවස්ථාවට සහභාගී වීම ප්‍රතික්ෂේප කර ඇති බව වාර්තා වෙනවා.

බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් ඔහුට පාර්ලිමේන්තුවේ කටයුතු වලට සහභාගී විය හැකි බව දැනුම් දුන් අවස්ථාවේ ඔහු මේ බව පවසා ඇති බවද සදහන්.

එහෙත් අනිකුත් දිනවල පාර්ලිමේන්තු කටයුතු සදහා සහභාගී නොවන බව ඔහු පවසා නොමැති බවද වාර්තා වෙනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රක්ෂිත බන්ධනාගාරගත වූ අවස්ථාවල ඔවුන් පාර්ලිමේන්තුවේ කටයුතු වලට සහභාගී කරවීම බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් සිදුකිරීම සාමාන්‍ය ක්‍රමවේදයක්.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka