තව පැය කිහිපයයි! දේශපාලන පෙරළියක්! ලොකු චරිතයක් සජබෙට එකතු වෙනවා!
තව පැය කිහිපයක් ඇතුළත ප්‍රබල චරිතයක් සමගි ජන බලවේගයට එක්වීමට නියමිතව ඇති බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි.
මෙම චරිතය පසුගිය කාලයේදී විශාල වැඩ කොටසක් කළ අයකු බව දැනගන්නට තිබේ.
අද (07) දිනයේදී නව පාර්ලිමේන්තු වාරය ආරම්භ වීමට ප්‍රථම මෙම දේශපාලන පෙරළිය සිදුවීම විශේෂ සිදුවීමක් ලෙස දැකගත හැකිවනු ඇත.
තව පැය කිහිපයයි! දේශපාලන පෙරළියක්! ලොකු චරිතයක් සජබෙට එකතු වෙනවා!
2024-02-07T08:33:00+05:30
Gossip Lanka Hot News






