gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

ආණ්ඩුවට එකක් අඩුවෙයි! සනත් වෙනුවට ආ ජගත් දිවුරුම් දුන් හැටියෙම විපක්ෂයේ වාඩිවෙයි!

ජගත් ප්‍රියංකර මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස අද (08) කථානායකවරයා ඉදිරියේ දිවුරුම් දුන්නේය. 

හදිසි අනතුරකින් ජීවිතක්ෂයට පත් වූ පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී, රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාගෙන් පුරප්පාඩු වූ මන්ත්‍රී අසුන සඳහා ජගත් ප්‍රියංකර මහතා මෙසේ දිවුරුම් දෙන ලදි.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka