අනුර ආ සැනින් සජිත් ඉන්දියාවට කැදවයි
සමගි ජන බලවේගයට ඉන්දියාවේ නිල සංචාරයක් සඳහා රජයේ නිල ආරාධනා ලැබේ ඇතැයි වාර්තා වෙයි.
ජාතික ජන බලවේග නායකයන් ඉන්දියාවේ සංචාරයක නිරත වීමත් සමග සමගි ජන බලවේගය ද එවන් සංචාරයක් අපේක්ෂාවක් බලාපොරොත්තුවෙන් පසු වූ බව වාර්තා වෙයි.
ඒ අනුව ඉන්දීය පාර්ශවයෙන් ඒ සදහා යහපත් ප‍්‍රතිචාර දක්වමින් මෙම අවස්ථාව ලැබී ඇතැයිද දැනගන්නට ඇත.
අනුර ආ සැනින් සජිත් ඉන්දියාවට කැදවයි
2024-02-08T11:37:00+05:30
Gossip Lanka Hot News






