වීරවංශ මගේ කතාව හම් පට්ට ගහන අමු ගවයෙක්... එයා තුන්මුල්ලේ ලෙමන් පෆ් කාපු හැටි මට මතකයි - හරීන් ඉන්දියා කතාවට ගහපු විමල්ට උත්තර දෙයි (VIDEO)
තමන් ඉන්දියාවේදී කළ කතාවට විවිධ පාර්ශවයන් දැක්වූ ප්‍රතිචාරයන්ට පෙරළා ප්‍රතිචාර දැක්වීමට සංචාරක හා ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා අද පාර්ලිමේන්තුවේදී කටයුතු කළේය.
එහිදී විමල් වීරවංශ මහතාට දැඩි ප්‍රහාරයක් එල්ල කිරීමටද හරීන් ප්‍රනාන්දු මහතා පියවර ගත්තේය.
වීරවංශ මගේ කතාව හම් පට්ට ගහන අමු ගවයෙක්... එයා තුන්මුල්ලේ ලෙමන් පෆ් කාපු හැටි මට මතකයි - හරීන් ඉන්දියා කතාවට ගහපු විමල්ට උත්තර දෙයි (VIDEO)
2024-02-21T16:12:00+05:30
Gossip Lanka Hot News