gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

චමින්ද වාස් පාර්ලිමේන්තු මැතිවරණයට!

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක චමින්ද වාස් එළඹෙන පාර්ලිමේන්තු මැතිවරණය සදහා තරඟ කිරීමට සූදානම් වන බව වාර්තා වේ.

සමගි ජන බලවේග පක්ෂය නියෝජනය කරමින් ගමිපහ දිස්ත්‍රික්කයෙන් එළඹෙන පාර්ලිමේන්තු මැතිවරණය සදහා ඉදිරිපත් වීමට සූදානම් බව වාර්තා වේ.

ඒ සම්බන්ධයෙන් සමගි ජන බලවේග පක්ෂයේ නියෝජිතයින් පිරිසක් සමග චමින්ද වාස් මුලික වටයේ සාකච්ඡා ආරම්භ කර ඇති බවද වාර්තා වේ.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka