gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

හරීන් තුළ සිටිනා නොහික්මුණු ගවයා යළිත් ලෝකය ඉදිරියේ එළියට පනී!

රූපවාහිනී වැඩසටහනක් අතර  සංචාරක  අමාත්‍ය හරීන් ප්‍රනාන්දු සිය සංයමය බිඳගෙන වියරුවෙන් හැසිරුණ ආකාරය මේ වනවිට සමාජය තුළ දැඩි අප්‍රසාදයක් ඇති කර තිබේ. පරිණත දේශපාලකයෙක් සජීවී මාධ්‍යයක් ඉදිරියේ සමාජය විසින් මතුකරන බරපතල ප්‍රශ්නයක් විමසන විට තුට්ටු දෙකේ මැරයෙක් මෙන් හැසිරෙන ආකාරය  සම්බන්ධව විවේචනයක් දැන් සමජය තුළ ඇත. 

නිවේදකයා හරින්ගෙන් අහන්නේ ලංකාව ඉන්දියාවේ කොටසක් යැයි ඔහු කළ ප්‍රකාශය පිළිබඳවය.

රූපවාහිනී සිජීවි සංවාදවලට යන හරීන් ප්‍රනාන්දු මෙවැනි බාල ගැටුම් ඇතිකරගැනීමේ ප්‍රවණතාවයක් මෑත වකවානුව තුළම වාර්තා විය. ඔහුගේ සංයමකයින් තොර ගැටුම් ඇතිකරගැනීමේ නැඹුරුව හොදින්ම කැපී පෙනෙන ලෙස මතුවන්නේ 2022 සමගි ජනබලවේගයේ  මැයි රැළිය අතරතුර රූපවාහිනී කැමරා ඉදිරිපිට සමගි ජන බලවේගයේ නියෝජ්‍ය නායක සරත් ෆොන්සේකාට පරුෂ වචනයෙන් බැන ගහන්නට ගිය අවස්ථාවේදීය.

රූපවාහිනී වැඩසටහනේ දී  ශ්‍රී ලංකාව ඉන්දියාවේ කොටසක් බවට අමාත්‍ය හරීන් ප්‍රනාන්දු  විසින් කළ ප්‍රකාශය සම්බන්ධව කළ ප්‍රශ්න කිරීමේ දී ඔහු හැසිරුන අපරිණත මෙන්ම අශ්ලීල විලාශය පහතින් දැක්වේ.

ලංකාසර


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka