නාමල්ව ගොඩදාන්න FCID හිටපු ලොක්කා රවි වෛද්‍යලංකාර ක්‍රිෂ් සමාගමෙන් අල්ලස් ගත් හැටි වසන්ත සමරසිංහ එළියට දමයි!
FCIDයට ඉදිරිපත් කරන පැමිණිලි සියතට ගෙන වෛද්‍යාලංකාර වෙනම ගේමක් ගැසූ බවත් පැහැදිලිවම ප්‍රකාශ කළ හැක්කේ මේ රටේ හොරු අල්ලන්න සිිිටි FCID ප්‍රධානී මේ වනවිට විශ්‍රාමිකව සිටින ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී වෛද්‍යාලංකාර සියල්ලන්ටම වඩා ලෝක හොරෙක් බවත් යැයි වසන්ත සමරසිංහ පවසයි.
ඔහු මේ බව ප්‍රකාශ කරන්නේ චමුදිත සමරවික්‍රම සමග ටෲත් විත් චමුදිත යූ ටියුබ් නාලිකාව වෙත විශේෂ සම්මුඛ සාකච්ඡාවක් ලබා දෙමිනි.
කුප්‍රකට ක්‍රිෂ් ගනුදෙනුවෙන් නාමල් සහ ක්‍රිෂ් සමාගම බේරීම සදහා රවී වෛද්‍යාලංකාර අල්ලස් ගත් බවත්, ක්‍රිෂ් එකට විරුද්ධව පැමිණිල්ල මෙහෙයවූ රවි වෛද්‍යාලංකාර දැන් ක්‍රිෂ් සමාගමේම අධ්‍යක්ෂවරයකු ලෙස පඩිය ලක්ෂ 14ක් ගන්නා බවත් ඔහු කියා සිටියේය.
-lankasara
නාමල්ව ගොඩදාන්න FCID හිටපු ලොක්කා රවි වෛද්‍යලංකාර ක්‍රිෂ් සමාගමෙන් අල්ලස් ගත් හැටි වසන්ත සමරසිංහ එළියට දමයි!
2024-02-13T23:32:00+05:30
Gossip Lanka Hot News






