gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

විපක්‍ෂ රොත්තක් ආණ්ඩුවට... පාර්ලිමේන්තුවේ ලොකු පෙරලියක්!

සමගි ජන බලවේගය නියෝජනය කරන මන්ත්‍රීවරුන් විශාල පිරිසක් ස්ථිර වශයෙන්ම ආණ්ඩුවට එකතු වන බව රාජ්‍ය ඇමැති පියල් නිශාන්ත මහතා සඳහන් කරයි.

රටට හා දේශපාලනයට එපාවූ පුද්ගලයන් පිම්බීමට විපක්ෂ නායකවරයා උත්සාහ කළත් ඔහුගේ කණ්ඩායමේ වැඩි කොටසක් රනිල් වික්‍රමසිංහ මහතාට එක්වෙමින් සිටින බවද හෙතෙම පැවසීය.

විශාල පිරිසක් ආණ්ඩුවට සහයෝගය දැක්වීමට සූදානමින් සිටීම හේතුවෙන් දැවැන්ත පරිවර්තනයක් පාර්ලිමේන්තුව තුළ නුදුරේම සිදුවනු ඇති බවද හෙතෙම ු සඳහන් කළේය.

ඒ මහතා මේ බව කියා සිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka