දෙරණේ දිල්කාගේ පියා අනුර එක්ක ඉන්න ඡායාරූපය සමාජ මාධ්‍ය කළඹයි
දෙරණ රූපවාහිනී නාලිකාවේ ප්‍රධාන නිවේදිකාවක්ව සිට සේවයෙන් ඉවත් වූ දිල්කා සමන්මලී තම සමාජ ජාල ගැනීමේ පළ කළ පින්තූරයකට ඉහළ ප්‍රතිචාර හිමි වී තිබේ.
එහි දැක්වෙන්නේ ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක මහතා දිල්කාගේ පියා සමග එකට ගන්නා ලද පින්තූරයකි.
දිල්කා මේ වන විට දෙරණ නාලිකාවෙන් සමුගෙන සිය පවුලද සමඟ ඕස්ට්‍රේලියාවේ මෙල්බර්නු හි පදිංචියට ගොස් ඇත.
දෙරණේ දිල්කාගේ පියා අනුර එක්ක ඉන්න ඡායාරූපය සමාජ මාධ්‍ය කළඹයි
2024-02-15T10:17:00+05:30
Gossip Lanka Hot News







