gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

මට වගේ කාටවත් බැහැ – සජිත් ඇහැලියගොඩ පාසල් දරුවන් ඉදිරියේ කියයි

තමාට මෙන් රට සංවර්ධනය කිරීමට මෙරට සිටින කිසිදු දේශපාලන නායකයෙකුට නොහැකි බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.

ඔහු මේ බව කියා ඇත්තේ රත්නපුර, ඇහැලියගොඩ ප්‍රදේශයේ පාසල පැවති සුහුරු පන්ති කාමරය විවෘත කිරීමේ උත්සවයකට සහභාගිවෙමිනි.

ඔහු එහිදී වැඩිදුරටත් පවසන්නේ,

“එක්තරා රූපවාහිනී නාලිකාවක ප්‍රශ්න කරන්නන් අභියෝග කරලා තියෙනවා ඔය සජිත් ප්‍රේමදාස ඔය නොනිදන ගමණ කරනවද කියලා. වෙලාරි රාත්‍රී 11.30ට විතර ඇති. මම අද උදේ පානදුරම නැගිටින්නත් ඕනා. කෝල් එක ගත්තා. මම ආන්සර් කළා. ඕක මට හැමවෙලාවෙම කරන්න බැහැ. හැබැයි මට එක දෙයක් පොරොන්දු වෙන්න පුළුවන්. මේ රටේ ඉන්න කිසිම දේශපාලන නායකයෙකුට මාත් එක්ක හරි හරියට රට සංවර්ධනය කරන්නට හැකියාව නැහැ. මම ඒක පැහැදිලිවම කියනවා. මොකද රටේ සංවර්ධනය දියත් කරන්නට ප්‍රේමදාස ජානත් එක්ක වෙන කාටවත් තරඟයක් දෙන්න බැහැ.”


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka