ෆීල්ඩ් මාෂල්ගේ ප‍්‍රහාරයෙන් ජෙනරාල් MJP මූලස්ථානයට විසිවේ!
මෑතකදී සමගි ජන බලවේග පක්ෂය සමඟ එක් වූ හිටපු හමුදාපති දයා රත්නායක මහතා මව්බිම ජනතා පක්ෂය සමඟ සාකච්ඡා ආරම්භ කර ඇති බව වාර්තා වෙයි.
සමගි ජන බලවේගයට දයා රත්නායක මහතා එක්වීම සම්බන්ධයෙන් එම පක්ෂයේ සභාපති සරත් ෆොන්සේකා මහතා දැඩි විරෝධය එල්ල කළේය.
ෆොන්සේකා මහතා කියා සිටියේ දයා රත්නායක මහතා පක්ෂයේ තබාගන්නේ නම් බරපතළ ප්‍රතිවිපාකවලට මුහුණ දීමට සූදානම් වන්නැයි පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට දැනුම් දුන් බවයි.
ෆීල්ඩ් මාෂල්ගේ ප‍්‍රහාරයෙන් ජෙනරාල් MJP මූලස්ථානයට විසිවේ!
2024-02-01T11:37:00+05:30
Gossip Lanka Hot News






