gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

පොහොට්ටුවේ රාජපක්ෂවරු එක්ක නම් මම කවදාවත් දේශපාලනය කරන්නෑ - සරත් ෆොන්සේකා

තමන් සමඟ ගැටලුව නිර්මාණය කළේ පක්ෂය තුළින්ම බව සමගි ජන බලවේගයේ සභාපති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා පවසනවා.

දේශපාලනය සිදුකරන විට වහලුන් මෙන් සිටිමින් කිහිපදෙනෙකු ගන්නා තීරණවලට අනුව කටයුතු කිරීමට නොහැකි බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ.

ඉදිරියෙදි ජනතා බලාපොරොත්තු ඉටු කිරීමට හැකි ආකාරයේ තීරණයක් ගැනීමට තමා පසුබට නොවන බවද ඔහු ප්‍රකාශ කළා.

කෙසේනමුත් පොහොට්ටුවේ රාජපක්ෂවරුන් සමඟ තමන් කිසිඳු දිනක දේශපාලනය නොකරන බවත්, රාජපක්ෂවරුන්ටද ලැජ්ජාවක් ඇත්නම් තමා සමඟ දේශපාලනයක් සිදු නොකරනු ඇති බවයි ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා වැඩිදුරටත් සඳහන් කළේ. 


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka