"කසිප්පු හැමදාම බොන්න බෑ... අවුරුද්දට හරි චුට්ටක් බොන්න ගල් බෝතලේ අඩු කරලා දෙන්න..." - සුවහසක් ගල් ලෝලීන් වෙනුවෙන් ඇමති චාමර හඬ නගයි (VIDEO)
එළඹෙන අලුත් අවුරුද්දට සාමාන්‍ය ජනතාවට මත්පැන් පොදක් ලබා ගැනීමට ගල් අරක්කු මිල අඩු කළ යුතු බව රාජ්‍ය ඇමති චාමර සම්පත් දසනායක මහතා සඳහන් කරයි.
අද වන විට මත්පැන්හල් පාළුවට ගොස් ඇති බවත් ජනතාව කසිප්පු පානයට හුරුවී ඇති බවත් පවසන ඇමතිවරයා අවුරුදු කාලයටවත් ගල් අරක්කු ජනතාවට ලබා දිය යුතු බවත් සඳහන් කළේය.
ඔහු මේ බව කියා සිටියේ පාර්ලිමේන්තුව අමතමිනි.
"කසිප්පු හැමදාම බොන්න බෑ... අවුරුද්දට හරි චුට්ටක් බොන්න ගල් බෝතලේ අඩු කරලා දෙන්න..." - සුවහසක් ගල් ලෝලීන් වෙනුවෙන් ඇමති චාමර හඬ නගයි (VIDEO)
2024-02-22T07:32:00+05:30
Gossip Lanka Hot News