gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

‘අප ජවිපෙ ටකල් කරගත්තා.. විරෝධතා නෑ.. දැන් ලංකාවට එනවා..’- ඉන්දීය ව්‍යාපාරිකන් කියයි

ජනතා විමුක්ති පෙරමුණේ නායකයන් ඉන්දියාවට ගොස් එරට නායකයන් හමුවී සාකච්ඡා කිරීම ගැන තමන් ඉතාම සතුටු වන බව අමාත්‍ය නිමල් සිරිපාල සිල්වා මහතා සඳහන් කරයි.

ජවිපෙ සිදුකල එම සංචාරයෙන් පසු ඉන්දිය ව්‍යාපාරිකයන් බොහෝ පිරිසක් තමන් හා සාකච්ඡා කළ බවත් ඇමතිවරයා පැවසීය.

‘අපට තවදුරටත් ප්‍රශ්න නෑ. අපි ජවිපෙ ටකල් කරගත්තා. දැන් ඔවුන් විරෝධයතා දක්වන්නේ නෑ. අපි ලංකාවේ ආයෝජන කරනවා’ යනුවෙන් එම ව්‍යාපාරිකයන් පැවසූ බවත් සඳහන් කළ අමාත්‍යවරයා ජනතා විමුක්ති පෙරමුණේ ඉන්දීය සංචාරය ඉන්දියාවට ජයග්‍රහණයක් බව ද සඳහන් කළේය.

පාර්ලිමේන්තුවේදී අමාත්‍යවරයා මෙම අදහස් පළ කරන ලදී.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka