අනුර දිල්ලියේදී ජයශංකර් හමුවේ… සාකච්චා කල දේ මෙන්න..
ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක මහතා ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස් ජයශංකර් මහතා හමුවී තිබේ. නව දිල්ලියේ ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යංශයේදී මෙම හමුව සිදුව ඇත.
ජාතික ජන බලවේගයේ නියෝජිතයින් පිරිසක් මෙවන විට ඉන්දීය නිල ආරාධනයකට අනුව එරට සංචාරකයක යෙදී සිටී.
දෙරට අතර දීපාර්ශ්වික සබඳතා හා ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික අභියෝග, ඉදිරි ගමන ගැන මෙහිදී සාකච්ඡා කළ බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා තම සමාජ ජාල ගිණුමේ සටහන් කර තිබේ.
ශ‍්‍රී ලංකාව සැමවිටම ඉන්දියාවේ විශ්වාසන්තක මිතුරකු සහ විශ්වාසවන්ත හවුල්කරුවකු වනු ඇති බවත් ඔහු පවසා අත.
අනුර දිල්ලියේදී ජයශංකර් හමුවේ… සාකච්චා කල දේ මෙන්න..
2024-02-05T14:34:00+05:30
Gossip Lanka Hot News







