ලයිකා මොබයිල් ‘අලිරාජා’ සල්ලි දීලා පක්ෂයක් අරන්! නම ‘අරුණලු ජනතා සන්ධානය’! ලකුණ ‘ටැප්’ එක! ඊළඟ ඡන්දයේදී කරන්න යන දේ මෙන්න!
මෙවර රාජ්‍ය රහස් තීරයෙන් අලිරාජා සම්බන්ධව තවත් විශේෂ කරුණක්ද හෙළිකිරීමට අප සූදානම්ය.
එම පක්ෂයේ නම වන්නේ අරුණලු ජනතා සන්ධානයය. එහි සලකුණ ටැප් එකය.
දැනට ඇති තොරතුරුවලින් කියැවෙන්නේ ඉදිරියේදී දෙමළ ජාතික සන්ධානයේ හා අනෙකුත් පක්ෂවලින් කැඩෙන දේශපාලන නායකයන් සියලු දෙනා එක්කොට ගෙන ඊළඟ මහ මැතිවරණයේදී දේශපාලන සන්ධානයක් බිහිකර ගැනීම අලිරාජාගේ මෙම නව පක්ෂය මිලදී ගැනීමේ අරමුණ බවය.
-mawratanews
ලයිකා මොබයිල් ‘අලිරාජා’ සල්ලි දීලා පක්ෂයක් අරන්! නම ‘අරුණලු ජනතා සන්ධානය’! ලකුණ ‘ටැප්’ එක! ඊළඟ ඡන්දයේදී කරන්න යන දේ මෙන්න!
2024-02-05T14:31:00+05:30
Gossip Lanka Hot News