gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

අනුර 50% යි..සජිත් 33% යි..රනිල්ට 8% යි ! ඉන්දියාව අනුරට ආරාධනා කරන්නට මුල් වූ සමීක්ෂණ ප්‍රථිපල මෙන්න !

ඉදිරි ජනාධිපතිවරණයේදී මෙරට ජන්දදායකයින්ගේ හැසිරීම පිළිබඳව IHP ආයතනය විසින් පසුගියදා සමීක්ෂණයක් සිදුකොට තිබුනා. එහි ප්‍රතිඵල අනුව මාලිමාව ඉදිරියෙන්ම පසුවන අතර එහි නායක අනුර කුමාර දිසානායක මහතා 50% ක ජන්ද ප්‍රතිශතයක් ලබාගනිමින් ජයගනු ඇති බවටයි සඳහන් වන්නේ.

එමෙන්ම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට 33%ක් සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට 8% ක ජන්ද ප්‍රමාණයක් ලැබෙනු ඇතැයි පැවසෙනවා.

එමෙන්ම පොහොට්ටුවේ අපේක්ෂකයාට ලැබෙනු ඇති බවට ගණනය කොට ඇත්තේ 9%ක ජන්ද ප්‍රමාණයක්.
කෙසේ වෙතත් මෙම සමීක්ෂණය පිළිබඳව ඉන්දියාවද දැඩි ලෙස විශ්වාසය තබා ඇති අතර අනුර කුමාර දිසානායක මහතාට එරට සංචාරයක් සඳහා ආරාධනා කිරීමට මෙයද ප්‍රධාන හේතුවක් බවයි wion news ඇතුලු එරට මාධ්‍ය වාර්තා කර සිටින්නේ.

එහෙත් මෙම සමීක්ෂණය පිළිගත නොහැකි එකක් බවට මතයක් ගොඩ නැගීම සඳහා මේ වන විටත් අනෙකුත් පක්ෂ වලට සම්බන්ධ මාධ්‍ය ආයතනයන් කටයුතු කරමින් සිටිනවා.


-mawurata


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka