මානව හිමිකම් සමාජ සාධරණත්වය විනාශයි… රනිල් වික්‍රමසිංහ පාලනය යටතේ ශ්‍රී ලංකාව යන්නේ ආපස්සට… හියුමන් රයිට් වොච් කියයි!
මානව හිමිකම් සහ සමාජ සාධාරණත්වය පිළිබඳ ප්‍රමිතීන්වලදී ශ්‍රි ලංකාව ආපසස්ට ගමන් කරමින් ඇතැයි හියුමන් රයිට්ස් වොච් සංවිධානය පවසයි.
ඔවුන් කිියන්නේ ශ්‍රි ලංකව තවමත් බොහෝ දුරට වැරදි පාලනය සහ වගවීමේ ඌනතාවය නිසා ඇතිවූ ආර්ථික අර්බුදයකින් පීඩා විඳින බවත්, සමාජ සාධාරණත්වය සහ අයිතීන් වෙනුවෙන් අවධාරණය යොමු කිරීම වෙනුවට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ප්‍රමුඛ නව රජය අවධානය යොමු කර ඇත්තේ විසම්මුතිය යටපත් කිරීමට සහ මානව හිමිකම් පිළිබඳ ජාත්‍යාන්තර අවධානය සීමා කිරීමට බවය.
අදාල නිවේදනයෙන් හියුමන් රයිට්ස් වොච්හි නියෝජ්‍ය ආසියානු අධ්‍යක්ෂ මිනාක්ෂි ගංගුලි ප්‍රකාශ කරන්නේ රනිල් වික්‍රමසිංහ පාලනය යටතේ ශ්‍රී ලංකාව වේගයෙන් ආපස්සට යමින් පවතින බවය.
මේ වසර අග දි රටේ ජනාධිපතිවරණයක් පැවැත්වීමට නියමිතව ඇතිවිට වික්‍රමසිංහ නව මර්ධනකාරී නීති ගණනාවක් සමග විවේචන යටපත් කිරීම සඳහා නව නීති මාලාවක් රැගෙනවිත් පවතින බව හියුමන් රයිට්ස් වොච් සිය වාර්තාවෙන් පෙන්වා දෙයි.
පහත දිගුව බලන්න…
මානව හිමිකම් සමාජ සාධරණත්වය විනාශයි… රනිල් වික්‍රමසිංහ පාලනය යටතේ ශ්‍රී ලංකාව යන්නේ ආපස්සට… හියුමන් රයිට් වොච් කියයි!
2024-02-16T21:51:00+05:30
Gossip Lanka Hot News






