අනුර ජනපති කරන්න මහනුවර මහ සඟ සමුළුවක් කැදවයි
ජාතික ජන බලවේගයේ නායක අනුර දිශානායක මහතා ජනාධිපති කිරීම මූලික කර ගනිමින් ජාතික භික්ෂු පෙරමුණ විසින් මාර්තු දෙවැනි දා මහනුවරදී සඟ සමුළුවක් කැඳවා ඇත.
ආර්ථිකමය වශයෙන් බිඳ වැටී ඇති රට ගොඩ ගැනීම සඳහා ජාතික ජන බලවේගයේ නායකයා ජනාධිපති කළ යුතු බවට සමස්ථ ජාතියෙන්ම ඉල්ලීමක් මෙහිදී සිදු කිරීමට නියමිතය.
ජාතික භික්ෂු පෙරමුණේ සාමාජිකයන් මල්වතු සහ අස්ගිරි නායක හිමිවරුන් බැහැ දැක මේ සම්බන්ධයෙන් උන්වහන්සේලාට සංදේශයක්ද භාරදී ඇති බවටත් වාර්තා වෙයි.
අනුර ජනපති කරන්න මහනුවර මහ සඟ සමුළුවක් කැදවයි
2024-02-17T07:28:00+05:30
Gossip Lanka Hot News






