ජනපතිගේ රාජාසන කතාව මැද පිල් මාරුව සූදානම්..
වාර අවසාන කර ඇති පාර්ලිමේන්තුවේ නව සැසිවාරය විවෘත කරන මාර්තු මස 07 වැනිදා දේශපාලන පිල් මාරුවක් සිදුවනු ඇති බව සති අන්ත පුවත්පතක් වාර්තා කරයි. එදිනට ජනාධිපතිවරයා විසින් ප්‍රතිපත්ති ප්‍රකාශනය ඉදිරිපත් කිරීමෙන් පසු මෙම පිල් මාරුව සිදුකරනු ඇති බවද වාර්තාවේ සඳහන් වෙයි.
විපක්ෂ මන්ත්‍රීවරුන් පිරිසක් මේ සම්බන්ධයෙන් රහස් සාකච්ඡා ට කිහිපයක් පවත්වා ඇතැයි ද දැක්වෙයි.
දැනට විපක්ෂයේ සිටින ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරුන් දෙදෙනකු විසින් මෙම කටයුත්ත සංවිධානය කරමින් ඇතැයිද වාර්තාව තවදුරටත් කියා සිටියි.
-lankacnews
ජනපතිගේ රාජාසන කතාව මැද පිල් මාරුව සූදානම්..
2024-02-04T07:56:00+05:30
Gossip Lanka Hot News






