gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

චන්ද්‍රිකා අගමැතිකමට…?

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියද ප්‍රධානත්වයක් උසුලන නව සන්ධානයක් මේ වන විට බිහිවෙමින් තිබේ. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා යළි එම ධුරයට පත් කිරීම සඳහා මෙම නව සන්ධානය සහාය දෙනු ඇතැයි ද වාර්තා වෙයි.

රනිල් වික්‍රමසිංහ මහතා යළි ජනාධිපති දුරට පත් කිරීමටත් අනතුරුව පිහිටුවන ආණ්ඩුවේ අග්‍රාමාත්‍ය ධූරයට හිටපු ජනාධිපතිනිය පත්කළ යුතු බවටත් යෝජනාවක් ඉදිරිපත් වී ඇතැයි ද දැනගන්නට ඇත.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ වන විට නිවේදනය කර ඇත්තේ තමන් ඉදිරි ජනාධිපතිවරණයේ කිසිදු ජනාධිපති අපේක්ෂකයෙකුට සහාය දීම සඳහා මේ වනතෙක් නිශ්චිත තීන්දුවක් ගෙන නැති බවය.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka