gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ජනාධිපති අපේක්‍ෂක ගැන ශ‍්‍රීලනිපයෙන් ප‍්‍රකාශයක්…

ජනාධිපතිවරණ අපේක්ෂකයෙකුට සහාය දැක්වීම සම්බන්ධව මෙතෙක් තීරණයක් ගෙන නැතැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවසයි. ඇතැම් දේශපාලනඥයන්ගේ ප්‍රකාශ තුළින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජනාධිපතිවරණයේදී ජනාධිපති අපේක්ෂකයෙකුට සහ ආණ්ඩුවට සහාය දැක්වීම පිළිබඳව පලවන්නේ සාවද්‍ය පුවත් බවත් බවත් පක්‍ෂය කියා සිටී.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කිසිදු ජනාධිපති අපේක්ෂකයෙකුට හෝ පවතින ආණ්ඩුවට සහාය දැක්වීමට දේශපාලන පක්ෂයක් ලෙස මෙතෙක් කිසිදු තීරණයක් ගෙන නොමැති බව අවධාරණය කරන බවත් පක්‍ෂය නිවේදනය කරයි.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka