gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

ලොකු අත් දෙකක් ටෙලිපෝනයට පනී..

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නියෝජනය කරන කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රබල දේශපාලඥයන් දෙදෙනෙකු සමග ජන බලවේගයට එක්වීම සඳහා සාකච්ඡා පවත්වමින් ඇති බව වාර්තා වෙයි. මින් එක් දේශපාලඥයකු දේශපාලන සන්ධානයක ප්‍රබල තනතුරක් දරන්නකු වන නතර අනෙක් දේශපාලඥයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආසන සංවිධායක ධුරයක් දරන්නෙකි.

මෙම දෙදෙනා සමගි ජන බලවේගයට එක්වුවට වුවද ඔවුන්ට එහි ආසන සංවිධායක තනතුරු හිමි නොවනු ඇති බවද වාර්තා වෙයි.

මෙම දෙදෙනා වෙනුවට වෙනත් අය අදාළ තනතුරැවලට පත් කරගැනීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දැනටමත් තීරණය කර ඇති බවද දැනගන්නට ඇත.
-lankacnews
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka